Description
බීසස් සහ කුම්බි ඇගේ සිව්හැවිරිදි නැගණිය වන රමෝනා සමඟ ඉවසීමෙන් වැඩකිකිරීමට උත් උත්සාහ කරන නමුත් රමෝනා පුයර යැයි කියා මාෂ්මෙලෝ කුඩු නාසයේ තවරා ගන්නා විට සහ පවුලේ අයට නොකියා ළදරු පාසලේ ඇගේ පන්තියේ ළමයින්ට සාදයකට ආරාධනා කරන විට එසේ ඉවසීමෙන් කටයුතු කිරීම පහසු නැත. සමහර වෙලාවට බීසස් රමෝනා ට කැමති නැති නමුත් ඔවුන් සොහොයුරියන් වන අතර එහි අදහස හැම මිනිත්තුවේම නොවුනත් ඔවුන් හැමදාමත් ඔවුනොවුන්ට ආදරය කරනු ඇති බවයි.
Reviews
There are no reviews yet.