Availability: Out of Stock

ෆාහියන් හිමියන්ගේ අසිරිමත් වන්දනාව

SKU: BKS-P1-A751

රු450

ෆාහියන් හිමි තම වන්දනාව අරඹන ක්‍රිස්තු වර්ෂ 400 සමයේ, බුදු දහම බටහිරින් ගාන්ධාර දේශයේ සිට ඈත පෙරදිග චීන දේශය දක්වා ම පැතිර තිබිණි. බටහිර දෙසින් පැමිණි මුස්ලිම් ආක්‍රමණ සමඟ පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය වැනි රටවලින් බුදු දහම තුරන් වී ගියේ ය. ෆාහියන් හිමියන් චීනයේ සිට සැතපුම් දහස් ගණනක් මහා කඳු, කාන්තාර ,ගංගා තරණය කර මේ තරම් දිග පාගමනකින් පැමිණියේ ද බුදු දහම වෙනුවෙනි. උන්වහන්සේට ඉන්දියාවේ දී ලබා ගැනීමට නො ලැබුණු නිර්මල විනය පිටකය ලංකාවෙන් ලබාගෙන චීන බසට පෙරළා චීනයට රැගෙන ගියේ එම දේශයේ බුදු සසුන සුරැකීම පිණිස ය. උන්වහන්සේගේ දුෂ්කර වන්දනාවෙන් අපට ඉඟි කර වන්නේ බුදු දහම මේ දේශීය තුළ වැඩි දියුණු කර සුරැකීමට අවශ්‍ය කැපවීමේ ගුණාංගය පිළිබඳවයි.

Out of stock

Description

ජී. ඒ. නාලිනී

Reviews

There are no reviews yet.

Be the first to review “ෆාහියන් හිමියන්ගේ අසිරිමත් වන්දනාව”

Your email address will not be published. Required fields are marked *