Description

කැනේඩියානු මහාචාර්ය ඉයන් කරි කළ ගවේෂණයන්ගෙන් රචිත You Cannot Die නම් ග්‍රන්ථය, බටහිර ලෝක “නව යුගය” නමින් හැඳින් වූ අධ්‍යාත්මික, අබිදහම් මාර්ගයට නැඹුරු වූ අවධියේ, අපරදිගට මුළුමනින් මරණින් පසු ජීවිතය ගැන කියා දුන් අසාමාන්‍ය ග්‍රන්ථියයි. හොල්මන්, ආවේශ ගැන පමණක් නොව මරණින් පසු සිදුවන දෙය, මරණයට පෙර හා උපතට පෙර සිදුවන දෙය හා සිත මිස කය නැති තත්වයන් ගැන ද මේ කෘතිය හෙළි කරයි.