Description
සිංහල ජාතියේ හා බුද්ධ ශාසනයෙ සුවිශේෂී අවස්ථා, වස්තූන් මෙන්ම පුද්ගලයන් පිළිබඳ සටහන් පාලි භාෂාවෙන් ගොතන ලද ගාථාවන්ගෙන් තැබීම පෙර පටන් පැවත ආ පිලිවෙලයි. ඒ අනුව පරම පූජනීය රුවන්වැලිසෑරදුන් මත පැළඳ වූ සධාතුක චූඩාමාණික්‍යය පිළිබඳ වර්ණනාව ද මෙලෙස සංග්‍රහ කර ඇත.