Description

දරුවන් අනාගතයේ දී සමාජගත වූ විට එම සමාජයේ සාමය හා සහජීවනය පවත්වා ගෙන යෑම අතිශයින් බැරෑරුම් කාර්යයක් බවට පත් වෙයි. සහජීවනය සඳහා සන්නිවේදනය කෘතියෙන් දූ දරුවන්ට කියා දෙන්නේ තමන්ගේ ගෘහ ජීවිතයේ සිට රැකියා ස්ථානයේ ද, සමාජයේ ද, අන්‍යයන් සමග සුහදශීලී ලෙසත් සාමකාමී ලෙසත් සහජීවනයෙන් යුක්තවත් ජීවත් වන්නටය.