Description

මරණ බියට පසු ඇති ලොකුම බිය සභාවක් ඉදිරියේ කතා කිරීමේ බියයි. සබකෝලය ඊට ප්‍රධානතම හේතුවකි. සබකෝලය නැති කරගත හැකි ආකාරය සිය අත්දැකීම් ඔස්සේ කතුවරයා මෙම ග්‍රන්ථයෙන් පෙන්වා දෙයි.