Description
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය : න්‍යාය හා භාවිතය – මාධ්‍ය හා සන්නිවේදන ක්ෂේත්රයේ මුඛ්‍ය විෂය පථයන් ආවරණය කරමින් මෙම ශාස්ත්‍රීය ලිපි සම්පාදනය වී තිබේ. මෙම ලිපි සැපයූ සියලුම විද්වතුන් මාධ්‍ය හා සන්නිවේදන ක්ෂේත්රයේ පෘථුල දැනුම් සම්භාරයකින් පරිපූර්ණ වූ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ය. උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය විෂය හදාරන සිසු සිසුවියන්ට මෙන්ම විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ට ද මෙම ග්‍රන්ථය නිර්දේශ කළ හැකිය.