Description

අතිපූජනීය දලයි ලාමා තුමන් පිළිබඳව Mayanka Chaya නැමැති කතුවරයා විසින් ලියන ලද Man, Monk and Mystic නැමැති කෘතිය ඇසුරින් මෙය ලියැවී ඇත.