Description
සේන තෝරදෙනිය
රු300
මෙම කෙටිකතා සංග්‍රහයට ඇතුළත් කොට ඇති අප්‍රිකානු කෙටිකතා හා අප්‍රිකානු කෙටිකතාකරුවන් ගැන ලියවුණු දීර්ඝ පෙර පෙරවදන අප්‍රිකානු කෙටිකතාව ගැන සිංහලෙන් සාකච්ඡා කෙරෙන ප්‍රථම ලේඛනය වෙයි. අප්‍රිකානු කෙටිකතාව ලෝක සම්භාවනාවට පාත්‍ර කළා වූ මුල් යුගයේ කෙටිකතාකරුවන් නව දෙනෙකුගේ කෙටිකතා මෙම සංග්‍රහයට ඇතුළත් වේ. මෙහි අවසානයට එක් කොට ඇති ලේඛක වතගොත පාඨකයාට නවමු අත්දැකීමක් ගෙන එනු නොඅනුමානය.
Out of stock
සේන තෝරදෙනිය
Orders over $100
Payment
Service
Reviews
There are no reviews yet.