Description

‘ලඞකා විසතරය’ ක්‍රි. ව. 1889 දී ක්‍රිස්තියානි ස්වභාෂා අධ්‍යාපන සමිතිය විසින්‌ පළ කරන ලද්දකි. මෙය භූගෝල ශාස්ත්‍රය නම්‌ විෂය යටතේ පිටරටවල්‌ ගැන නොව, ලංකාවේ භූමි ලක්ෂණ, ගංගා හා වැව්, දේශගුණය, ලෝහ වර්ග, පස්‌ හා වෘක්ෂලතා ආදිය, ගොවි කර්මාන්තය, හස්ත කර්මාන්තය ගැන තොරතුරු ද ළමයින්ගේ අධ්‍යාපනයට ඉවහල්‌ වන තොරතුරු ද ඉදිරිපත්‌ කර තිබේ. විවිධ පළාත්‌ ගැන ද තොරතුරු මෙහි ගැබ්ව ඇත.