Availability: In Stock

ලංකාවේ සියවසක්

SKU: BKS-P1-A1188

Original price was: රු1100.Current price is: රු990.

ලංකාවේ සියවසක් -Ceylon in the Jubilee Year – John Fergusonලංකාවේ සියවසක් ඉතිහාස ග්‍රන්ථයක් නොවේ. එය 1803 සිට 1887 දක්වා වූ කාල පරිච්ඡේදයේ අපේ සමාජයේ සිදු වූ සුවිශාල වෙනස්කම් අලළා ජෝන් ෆර්ගියුසන් විසින් ලියන ලද සමාජ විද්‍යාත්මක වටිනාකමක් සහිත අපූරු කෘතියකි. එක් සියවසකට මදක් අඩු කාලයක් තුළ දහනව වන සියවසේ දී ලංකාව වෙළා ගත් විපර්යාස සමූහය මනරම් වෘතාන්තයක් මෙන් හොඳින් මේ වියමනකට කෘතිය තුළ ගොනු කර ඇත.

1 in stock

Description

උපාලි රත්නායක- ජෝන් ෆර්ගියුසන්

Reviews

There are no reviews yet.

Be the first to review “ලංකාවේ සියවසක්”

Your email address will not be published. Required fields are marked *