Availability: Out of Stock

රටට වැඩ කරන හැටි

SKU: BKS-P1-A366

Original price was: රු290.Current price is: රු275.

පරිවර්තනය – රුවිනි ප්‍රසාදිනී ධර්මවර්ධන

Out of stock

Description

ඉස්කෝලේ ගිහින් ඉවර උනාට පස්සේ ඔයා කැමති කවුරු වෙන්නද? කාමරයක් ඇතුළට වෙලා වැඩ කරන්න ද? නැත්නම් රට පුරා ලෝකෙ පුරා ඇවිදින්න ලැබෙන රස්සාවකට ද? අහසෙ වැඩ කරන්න ද? පොළොවෙ වැඩ කරන්න ද? එහෙමත් නැත්නම් පොළොව යටට ගිහින් වැඩ කරන්න ද? තනියම වැඩ කරන්න ද? කාර්ය මණ්ඩලයක් පිරිවරාගෙන වැඩ කරන්නද? ලොක්කෙක් වෙලා වැඩි වගකීම් දරන්න ද? නැත්නම් ලොක්කාට වගකීම දීලා පැය අටක් වැඩ කරලා ගෙදර ඉන්න ද?
මේ කුමක් කළත් ඔයාටත් කවද හරි පොදු අරමුණක් වෙනුවෙන් වැඩ කරන්න වෙනවා. වැඩ කරන හැමෝම අපට වටිනවා. රටට වටිනවා. වැඩකට දක්ෂයෙක් වෙන්න නම් ඒ වැඩේට අවශ්‍ය දැනුම සහ ආකල්ප වර්ධනය කරගන්න වෙනවා. ඒ සඳහා උදව්වක් මේ පොතෙන් ලැබේවි.

Reviews

There are no reviews yet.

Be the first to review “රටට වැඩ කරන හැටි”

Your email address will not be published. Required fields are marked *