Description
ජීවිතයේ ගලා යාම කිසි සේත් සරල රේඛීය නොවේ. එහි ඇත්තේ නැගීම්, වැටීම් සහිත උච්චාවචනයන් ය. හොඳ – නරක, පව් – පින්, දුප්පත් – පොහොසත් ආදී සියල්ල ඊට අනුරූපය. එම ගලා යෑමේ ප්රබලතා හඹා යන්න. ඒවා එකට පුරුද්දා සංවිධානය කර ගන්න. රූපාවලි ප්රකාශනයක් ලෙස දැන් ලිවීම ආරම්භ කරන්න