Description
සමකාලීන අවධියේ ඉතිහාසය පිළිබඳ දීර්ඝ විස්තර කිරීම් ගෙනහැර දැක්වීම වෙනුවට ආරක්ෂාව පිණිස දළදා වහන්සේ කෙවුල්ගම ප්‍රදේශයට රැගෙන ගොස් ඇති ආකාරයත්, තාවකාලිකව උන්වහන්සේ එකල තැන්පත් කොට තිබුණු කෙවුල්ගම විහාරය පිළිබඳ විස්තර මෙම කෘතියෙහි සාකච්ඡා කොට ඇත.