Availability: In Stock

කෙරී බ්ලු වික්‍රමය – හතේ කල්ලියේ වික්‍රම – 1

SKU: BKS-P1-A1303

Original price was: රු300.Current price is: රු270.

කුමාර සිරිවර්ධන

2 in stock

Description

විසිවන සියවසේ ලොව විසූ විශිෂ්ටතම ළමා කතා රචිකාව ලෙස සැලකුම් ලබන ඉනිඩ් බ්ලයිට්න් ගේ සීක්‍රට් සෙවන් පොත් පෙළ ලොව පුරා ළමයින් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත් වූවකි. පොත් පහළොවකින් සමන්විත එම පොත් පෙළේ ප්‍රධාන චරිත වන්නේ පීටර් ඇතුළු පිරිමි ළමයි සිව්දෙනෙකු සහ ජැනට් ඇතුළු ගැහැනු ළමයි තිදෙනෙකි. ඒ හැර ස්කැම්පර් නමැති සුරතල් බල්ලාගේ සහාය ද ඔවුන්ට ලැබෙයි. ඔවුහු එකතුව විවිධ වික්‍රමයන් හි නියැලෙමින් රහස් පරීක්ෂකයන් මෙන් අභිරහස් විසඳති.