Description
අහිමි වූ ආදරයේ තැවුල් පිරිපත මකන්නට නොව, අත්හැරුණු අබිමනේ මංසලකුණු සොයාගන්නට නෑ යකුන් නොරිදා නැගී ගුරුලෙකු පිට අතීතයට පියඹන ගිලිහුණු වැදි වංශයේ පබළු එකිනෙක අමුණන මීපැණි සුවඳින් පිරුණු ඒ පැණියේ පැහැ තැවරුණ වැදි යුවතියකගේ අරුමැසි කතන්දරය වෙයි – කඳඅරනී – 2020 ස්වර්ණපුස්තක සම්මානය සඳහා නිර්දේශිතයි.
Reviews
There are no reviews yet.