Description
වයඹ පළාතට ආවේණික යක්ෂයෙක්, දෙවියෙක් ලෙස සම්භාවනාවට පත්ව ඇති කඩවර සංකල්පය පිළිබඳ ප්‍රාමාණික පර්යේෂණ මෙතෙක් සිදුවී නැත. පූර්වෝක්ත පර්යේෂණ රික්තය සපුරාලීමට මෙම පර්යේෂණ කෘතියෙන් උත්සාහ ගෙන ඇැත.මෙම අගනා කෘතිය නර්තන කලාව මතු නොව, සමාජ විද්‍යාව, මානව විද්‍යාව ජනශ්‍රැති හා මානව ඇදහැලි විශ්වාස ආදිය පිළිබඳ උනන්දුවක් දක්වන කවරම හෝ පාඨකයෙකුට වුව අතිශය ප්‍රයෝජනවත් ප්‍රශස්ත කෘතියකි.