Description

Ithihasaya thula kalawa, නූතනයෙහිදී මෙන්‌ නොව පුරාතන අවධියෙහිදී සැම රටකම පාහේ සිටි කලා ශිල්පීන්‌ හුදු නිරූපණාත්මක හෝ කාල්පනික තත්ත්වයකට පමණක්‌ සීමා නොවී ඔවුන්‌ ඇසූ දුටු දේ ඇසුරින්ම තම කලා කෘතීන්‌ නිම කොට ඇති බව දක්නට ලැබෙන බැවින්‌ අන්‍ය කලා මාධ්‍යයනට වඩා චිත්‍ර, මූර්ති, කැටයම්‌ සහ ගෘහනිර්මාණ ශිල්පය වැනි දෘශ්‍ය කලාවනහිදී Visual Arts සමකාලීන අවධියෙහි පැවති සමාජය හොඳින්‌ විනිවිද දැකිය හැකි බව පැහැදිලිය. එම තත්ත්වය හොඳින්‌ වටහා ගැනීම සඳහා මෙම ග්‍රන්ථයේ මුල්‌ කොටසේදී ඉතිහාසය තුළ කලාව හෙවත ලොකයේ විවිධ පැරණි සමාජ කලාව තුළ මුල්‌ බැස ගෙන තිබුණු ආකාරයත්‌, ඉන්‌ අනතුරුව ශිල්පීන්ගේ සමාජ තත්ත්වය පිළිබඳවත්‌, අවසානයෙහි කලාව තුළ ඉතිහාසය හෙවත්‌ පැරණි කලා නිර්මාණ ඒවා බිහිකළ අවධියේ සමාජය පිළිබිඹු කරන වැදගත්‌ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර වෙසෙසක්‌ හෝ දෘශ්‍ය සාධක ශේෂයක්‌ වන බවත්‌ පෙන්වා දීමට උත්සාහ ගෙන තිබේ.

Reviews

There are no reviews yet.

Be the first to review “ඉතිහාසය තුළ කලාව”

Your email address will not be published. Required fields are marked *