Availability: Out of Stock

අවසන් විසඳුම

SKU: BKS-P1-A763

රු600

දෙවන ලෝක යුධ සමයේ නට්සි වදකඳවුරු වල සිරගත වූවන් ගේ ඉරණම පිළිබඳ සත්‍ය වෘතාන්තය – 1933 සිට 1945 අතර දොළොස් වසරක හිට්ලර්ගේ ෆැසිස්ට් පාලනය මානව ඉතිහාසයේ අඳුරුතම කාලපරිච්ඡේදය ලෙස සැලකෙයි. එම පාලනය තුළ යුදෙව්වන්, ආර්ය නොවන ජාතීන් හා අන්තවාදීන් මර්දනය කරනු සඳහා රැඳවුම් කඳවුරු හා ඝාතක කඳවුරු සමස්ත ජර්මනිය පුරාත්, ආක්‍රමණය කොට අත්පත් කරගත රාජ්‍යයන්හිත් ස්ථාපිත කෙරිණි. විවිධ ජාතීන් 32කට අයත් මිනිසුන් මෙම කඳවුරු තුළ සිරගත කළ අතර යුදෙව්වන් මිලියන හයක් සහ වෙනත් යුරෝපීය ජාතීන් මිලියන පහක් එස්. එස්. හමුදා විසින් ඝාතනය කෙරිණි. මෙහි ඇතුළත් වන්නේ එලෙස සිරගත වූවන් ගේ ඉරණම පිළිබඳ සත්‍ය කතන්දරයයි. මෙය කිසියම් කෘතියක පරිවර්තනයක් නොවේ. මෙහි කතුවරයා යුරෝපයේ දැනට සංරක්ෂණය කොට ඇති නට්සි වදකඳවුරු වල සංචාරය කොට ඒවායේ කෞතුකාගාරයන් හි තැන්පත්ව ඇති ලිපිලේඛන ද, තුන්වන රයිෂය හා නට්සි පාලනය පිළිබඳව ලියැවුණු විවිධ පොත පත හා දුර්ලභ ලිපිලේඛන රැසක් ඇසුරු කරමින් රචිත පර්යේෂණාත්මක කෘතියකි.

Out of stock

Description

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

Reviews

There are no reviews yet.

Be the first to review “අවසන් විසඳුම”

Your email address will not be published. Required fields are marked *