Availability: Out of Stock

අති පැරණි චීන නිමිති ශාස්ත්‍රය

SKU: BKS-P1-A941

රු180

පුරාණ චීන ග්‍රන්ථයක් වන ඊ චිං ගේ නිමිති ශාස්ත්‍රය නම් මෙම කෘතිය හුදෙක් නිමිති ශාස්ත්‍රය සම්බන්ධ වුව ද එය සාමාන්‍ය නිමිති ශාස්ත්‍ර ග්‍රන්ථ ගණයට දැමිය හැකි නොවේ. මෙම ග්‍රන්ථයෙන් නිමිත්තක් බැලිමේ දි එයට කියා ඇති කරුණු දෙස නොයෙක් ආකාරයෙන් බැලිමට පොළොඔවන සුළුය. ඒවායේ ගැඹුරු අරුත් පසක් කර ගැනිම පිණිස යළි යළිදු කියවා බැලිම ප්‍රයෝජනවත් ය.

Out of stock

Description

ඩබ්ලිව් එම් ගුණතිලක

Reviews

There are no reviews yet.

Be the first to review “අති පැරණි චීන නිමිති ශාස්ත්‍රය”

Your email address will not be published. Required fields are marked *