Description

ජනප්‍රවාද හා අත්දැකීම් පදනම් කර ගනිමින් ලියා ඇති අකුරු අසිරිය නැමැති ග්‍රන්ථය ආධුනිකයන්ට පමණක් නොව කරුණු විමසීමේ යෙදී සිටින ගවේෂකයන්ට ද පලවත් විය හැකි කෘතියක් වශයෙන් අගය කළ හැකිය.