Availability: In Stock

ඉගැන්වීමේ ක්‍රම – පීටර් වෙස්ට්වුඩ්

SKU: BKS-P1-A658

රු450

මෙම කෘතිය මඟින් ඉගැන්වීමේ ක්‍රියාවලිය තුළ ගුරු භූමිකාව ඉතා මැනවින් නිර්වචනය කරයි. එසේම ඉගෙනුම සහ ඉගැන්වීමට තුඩුදෙන විවිධ න්‍යායන් සහ ඉගැන්වීමේ ක්‍රම වලට පදනම් වු මුලධර්ම සරල ආකාරයෙන් පැහැදිලි කරයි. ගුරු වෘත්තීය සංවර්ධනය පිළිබඳ විවිධ පාඨමාලා හදාරන විද්‍යාර්ථයින්ගේ “ඉගැන්වීමේ ක්‍රම” පිළිබඳ දැනුම අවබෝධය තුළින් ඥාන සම්භාරය පුළුල් කෙරෙන විශිෂ්ට කෘතියකි.

Description

උපාලි චන්ද්‍රසිරි මුණසිංහ

Reviews

There are no reviews yet.

Be the first to review “ඉගැන්වීමේ ක්‍රම – පීටර් වෙස්ට්වුඩ්”

Your email address will not be published. Required fields are marked *