Description

දුටුගැමුණු රජතුමා විසින් නිර්මාණය කළ රුවන්වැලිසෑය, මිරිසවැටිය හා ලෝවාමහපාය යන පූජනීය ස්ථානවල ඉතිහාසගත තොරතුරු හා ජනශ්‍රැතික තොරතුරුද, දුටුගැමුණු රජතුමාගේ චරිතය වටා පැවති කතා පුවත් කිහිපයක් ද මෙහි අන්තර්ගත වී ඇත